සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Sunday, 24 March 2013

RAR Password Unlocker

RAR කියන්නේ ගොනු හකුලවන හොද මෘදුකාංගයක් කියලා හැමෝම දන්නවනෙ. මේ මෘදුකාංගයේ තියනව මුරපද බාවිතා කිරීමේ හැකියාව. ඉතින් මේ ආකාරයෙන් මුරපද බාවිතා කරලා හකුලවපු ගොනුවක් ආයෙමත් RAR වලින් විවෘත කිරීමේදී ලබාදුන් මුරපදය අමතක නම් හකුලවපු ගොනුව විවෘත කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම...
Share:

Wednesday, 20 March 2013

OpenGL

පරිගණක ආශ්‍රිත එක් එක් සේවාවන් වඩාත් කාර්යක්ෂම කර ගැනීම සදහා ඒවාව උප සේවාවන් ඈදීම දකින්න පුලුවන්. ඒ කියන්නේ සහයෝගී සේවාවන්. ඉතින් මේ කතා කරන්න යන OpenGL කියන්නෙත් මෙතෙක් කල් බාවිතා උන ග්‍රැෆික් ආශ්‍රිත සේවාවන් වල සේවාව වඩා කාර්යක්ෂම කිරීම සදහා යොදා ගන්නා උප සේවාවක්....
Share:

URL Shortening

URL එහෙම නැත්නම් Universal Resouse locator කියන්නේ සරලවම වෙබ් අඩවියක ලිපිනයක්. මෙය අකුරු කීපයක් වෙන්නත් පුලුවන්. අකුරු බොහෝ ගණනක දිග එකක් වෙන්නත් පුලුවන්. ඉතින් මේ URL එක කුඩා නම් අපිට මතක තියාගන්න තියන හැකියාව වැඩි. නමුත් දිග එකක් නම්? ඒක මතක තියාගන්න අමාරුයි...
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers