රැවටීම් වංචාකාරී සිදුවීම් පරිගණක ලෝකයට අළුත් දේවල් නොවේ. එය සිදුවන්නේ කෙසේද යන්න පමණයි අළුත් වන්නේ. එයට හේතුව එක් එක් සිදුවීමට වෙනස් වෙනස් ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමයි.
මෙසේ සටහනක් තබන්නට හේතු වූයේ මෑත ඉතිහාසයේ සොයාගත් විශාළතම අන්තර්ජාල වංචාව හෙළිකර ගැනීම නිසයි.
මෙතෙක්...
Tuesday, 20 December 2016
Saturday, 17 December 2016
1-Billion Yahoo Users' Database Reportedly Sold For $300,000 On Dark Web
බිලියන එකක් පමණ වූ Yahoo! ඊමේල් ගිණුම් හැක් කරන ලද්දේ ගෙවුණ සතියේය. ඉන් අනතුරුව තමන්ට තම ගිණුමට Log වීමට හැකි නම් එය මකා දමන්නැයි Yahoo! ඉල්ලීමක් ද කළා.
අද උදෑසන එසේ සොරාගත් සියළුම ගිණුම් වල තොරතුරු මුරපද සහිතව Darkweb එක හරහා විකිණීමට යොමුකොට තිබුණා. එහි වටිනාකම ඇමෙරිකානු...
Wednesday, 14 December 2016
Microsoft releases 12 Security Updates; Including 6 Critical Patches
මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ දුර්වලතාවන් පවතින බව අප සැවොම දන්නා කරුණක්. යම් යම් කාල වලදී විවිධ පුද්ගලයන් විසින් ඒවා සොයා ගන්නා අතර පසුව මයික්‍රොසොෆ්ට් විසින් ඒවාට patch ලබාදීමක් සිදු කරනවා.
මෙය සාමාන්‍ය සරළ සිදුවීමක් ලෙසින් හදුන්වන්න පුළුවන්. එයට හේතුව සෑම මාසයකදීම...
Monday, 24 October 2016
Cyber Security News

ගතවුණ සතියේ සයිබර් ලෝකයේ සිදුවූ සුවිශේෂී සිදුවීම සහ මහාපරිමාණ හැකිං ප්‍රහාරයන්...
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher...
Monday, 26 September 2016
Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම්
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information...
Monday, 19 September 2016
Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම්
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher...
Wednesday, 10 August 2016
PokemonGo as a Cyber Security Threats

කාලෙන් කාලෙට විවිධ දේවල් ලෝකෙට එකතු වෙනවා. පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා නිසා ලෝකයේ පැවැත්මට තර්ජනයක් එල්ල වීමේ නවතම තත්වයක් මේ වන විට උදා වෙමින් පවතිනවා. රියැලිටි ආකාරයේ ක්‍රීඩාවන් හරහා ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමේ අරමුණින් අනතුරුදායක තත්වයන්ට මුහුණ දීමට පවා පුද්ගලයන් පෙළබෙනවා....
Friday, 22 July 2016
Cyber security and sri lanka law

සයිබර් අපරාධයකදී ශ්‍රී ලංකා නීතිය කෙසේ සහය වන්නේද? ඒ සම්බන්ධව කෙරෙන කරුණු පැහැදිලි කිරීමක්.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security...
Tuesday, 12 July 2016
Find wifi password using CMD

වයිෆයි ජාලයක මුරපදය CMD එක හරහා බලාගන්නා ආකාරය.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and...
Sunday, 10 July 2016
Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor,...
Monday, 4 July 2016
Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified...
Monday, 27 June 2016
How to stop Cyber bulling

මානසික පීඩානයක් ඇති වන ආකාරයෙන් පුද්ගලයන් හට අන්තර්ජාලය හා ඒ හා සම්බන්ධ සේවාවන් හරහා පීඩා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔබව මෙසේ දැනුවත් කෙරේ.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor,...
Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified...
Saturday, 23 April 2016
Whaling -Emerges as major cybersecurity threat

නවතම හැකිං ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද? හැක් වීමට කලින් බලන්න.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'srilankacyber'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security...
Saturday, 9 April 2016
Ransamware

නවතම පරිගණක වෛරසක් වන රෑන්සම්වෙයා ගැන ඔබ දැනුවත්ද? නවතම පරිගණක වෛරසය ගැන දැනගන්න.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security...
Friday, 8 April 2016
Panama Paper Corruption

පෞද්ගලිකත්වය ලෝකයේ ජීවත් වන හැම දෙනාටම ඉතාමත් වැදගත් දෙයක්. නමුත් මේ වන විට පෞද්ගලිකත්වය හුදු වචන මාත්‍රාවක් පමණක් බවට පත් වෙලා. මෑත ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම දත්ත සොරා ගැනීම ගැන මේ දින වල හැම දෙනාම කථාබහ වෙනවා. මේ සටහන ඒ සම්බන්ධවයි.
About the author
Eranda Dayawansa
Eranda...
Thursday, 31 March 2016
Shopping list of a cyber criminal for 2016

අන්තර්ජාලයේදී සහ සාමාන්‍ය පරිගණක භාවිතයේදී විවිධ අවස්ථා වලදී අපගේ අපගේ දත්ත හැකර්වරුන් විසින් සොරාගනු ලබනවා. එම දත්ත වෙනත් ස්ථාන වලදි නොවටිනා මුදලට අලෙවි වන් බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබදව ඔබව දැනුවත් කිරීමකි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder...
Sunday, 6 March 2016
How To Secure Your Facebook Account

අපි හැම දෙනාම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනවා. විශේෂයෙන් ෆේස්බුක් එහි මුල් තැන සිටිනවා. නමුත් සයිබර් අපරාධ විශාල වශයෙන් වැඩිවීමට ෆේස්බුක් දායක වෙන බව අප කවුරුත් දන්නා කරුණක්. ඉතින් ආසාවෙන් පාවිච්චි කරන මේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව ගැන හිතන්නත් පොඩි කාලයක් වැය කළොත් හොදයි...
Wednesday, 2 March 2016
Seven Cybersecurity Myths

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ උනන්දු නම් ඔබ විසින් මෙහි සදහන් වන කරුණු ගැනද සැලකිළිමත් විය යුතු කාලයයි මේ.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information...
Wednesday, 6 January 2016
Stay safe from cyber attacks

අන්තර්ජාලයේ සැරිසරනකොට ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට විවිධ ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. නමුත් බොහොමයක් දෙනා නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා අමාරුවේ වැටෙනවා. මේ සටහන තබන්නේ ඉතාමත් සරළව් කොහොමද සයිබර් අපරාධයකින් බේරෙන්නේ කියන එක ගැන ඔබව දැනුවත් කරන්නයි.
About the author
Eranda...