
මේ දින වල බොහෝ දෙනෙක් මුහුණ දී තිබෙන ගැටළුවක් තමයි නාදුනන පිටරට අංක වලින් පැමිණෙන missed call. මෙය කියවන ඔබටත් මැඩගස්කර්, වනුවාටු,බුරුන්ඩි, මලයාවි, නයිජීරියා වැනි රටවල් වලින් missed call ලැබීලා ඇති.
මෙම missed call බොහෝ විට පැමිණෙන්නේ අප්‍රිකා රටවල් වලින්. මෙය...