
ෆේස්බුක් කියන්නේ අද හැමෝටම නැතුව ඉන්න බැරි තරමට ජීවිතවලට ළංවුණ දෙයක්. ෆේස්බුක් වල හොද නරක දෙකම් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. මේ ළගකදී ෆේස්බුක් නිසා ලංකාවේ මරණයකුත් සිදුවුණා. තමන් යාලුවෙලා ඉන්න කාලේ ගත්ත ෆොටෝ වගයක් ඒ කෙල්ල වෙන කෙනෙක් බැන්දට පස්සේ එයාගේ වෝල් එකේ ෆෝස්ට්...