
රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද? රෑන්සම්වෙයාර් කියන්නේ වෛරසයක්. අපේ පරිගණක හෝ ඕනෑම උපාංගයකට ඇතුළුවෙලා අපේ දත්ත ඔවුන්ගේ භාරයට ගෙන දත්ත නිදහස් කිරීමට මුදල් ඉල්ලන ආකාරයේ භයානක වෛරසයක්. ඉතින් මේ කියන රෑන්සම්වෙයාර් ආකාරයේ වෛරයක අලුත්ම ටාර්ගට් එක වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ්...