
පරිගණක, පරිගණක දත්ත ආරක්ෂාව සහ හැකින් වගේම වෙබ් අඩවි පරීක්ෂා කරන සර්වර්ස් පරීක්ෂාවන් සිදුකරන ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන අයගේ ප්‍රියතම සහ වඩාත් වැදගත් මෙහෙයුම් පද්ධතිය තමයි මේ කාලි ලිනක්ස් කියන්නේ. විශේෂයෙන් පෙනිට්‍රේෂන් ටෙස්ට් කරන්න අවශ්‍යම වන ටුල්ස් විශාල ප්‍රමාණයක්...