
වින්ඩෝස් 8.1 වලින් පසුව එළිදක්වන නව මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය මේ මේ ආකාර වන්නේ යැයි විවිධ වූ පරිගණක වෘතිකයන් මෙන්ම පරිගණක තාක්ෂණවේදීන් මෑත කාලයේ අදහස් පළකරමින් සිටියා. ඒ කෙසේ නමුත් පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා සැන් ෆැන්සිස්කෝ නුවරදී ඉදිර්යේදී එළිදැක්වන නව වින්ඩෝස්...