මැක් ඕඑස් එක්ස් යනු ඇපල් සමාගම මගින් ගොඩනංවා, වෙළඳ පොළට ඉදිරිපත්කර විකිණීම සිදු කරන ලියාපදිංචි වෙළඳ නාමයක් යටතේ විකුණනු ලබන චිත්‍රක මෙහෙයුම් පද්ධතියකි. එහි නවතම සංස්කරණය දැනට නැව්ගත කර ඇත. සියලු මැකින්ටෝෂ් පරිගණකවල අන්තර්ගත කර ඇත. මැක් OS X , 1984 සිට ඇපල්හි මූලික මෙහෙයුම් පද්ධතිය වූ මැක් OS ට වූ අනුප්‍රාප්තිකය විය. එහි පූර්ව ගාමිකයා මෙන් නොව මැක්...
Tuesday, 13 March 2012
Monday, 12 March 2012
පරිගණක මෙහෙයුම් පද්ධති
මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම...
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය...
Friday, 9 March 2012
Configuring TCP/IP

To configure TCP/IP click on Start.Right-click on My Network Places.Select Properties.Right-click on the connection you want to configure and select Properties.Highlight Internet Protocol (TCP/IP).Select Properties.This machine is currently configured to obtain an IP address...
DHCP
The DHCP ProcessWhen TCP/IP is first initialized during installation, the client is configured to use a DHCP server. The DHCP server will provide the client with an IP address and a subnet mask. DNS,WINS and gateway addresses can also be given out. The address is leased to the client for a specified amount of time or until the client shuts down....
NTFS Security
NTFS Folder PermissionsRead – Allows a user to see the files and subfolders in a folder, and to view folder properties.Write – Allows a user to create new files and folders within the folder, change folder attributes and view folder properties.List Folder Contents – Allows a user to view the contents of the folder.Read and Execute – Allows a user to...
Customising Your PC
Which tab from the display properties box would you use to change screen resolution?SettingsDesktopThemesScreensaverAppearanceWhat is the recommended monitor refresh rate?95hz72hz65hz60hzOnce software is downloaded how do you start the installation?Right clickDouble clickShift clickHow do you access the desktops properties?Left click the desktopRight...
Tuesday, 6 March 2012
ජාල වර්ග
පෞඳ්ගලික සරි ජාලය (Personal Area Network)පුඳ්ගලයාට සමිපව ඇති පරිගණක ආම්පන්න සමග සන්නිවේඳනය සඳහා මෙම ජාලය උපයෝගි කර ගනී. ආම්පන්න සඳහා උඳාහරණ ලෙස පරිගණක, මුඳ්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ඳුරකථන, ස්කෑනර් යන්ත්‍ර ආඳිය ඳැක්විය හැක. මෙම පෞඳ්ගලික සරි ජාල, ආම්පන්න අතර රැහැන් සහිත හෝ රහිත සම්බන්ධයන් පවත්වා ගනී. මෙම ජාල අඞි 20-30 පරාසයක පැවතිය යුතු අතර, තාක්ෂණ...
Monday, 5 March 2012
පෞද්ගලික පරිගණකය
පෞද්ගලික පරිගණකය යනු තනි පාවිච්චිය සඳහා ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්‍රමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි.නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්‍රචලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් වන අතර වඩාත් ප්‍රචලිත...