
Card Skimmer ගැන අවස්ථා ගනනාවකදීම ඔයාලව දැනුවත් කළා. නමුත් ප්‍රායෝගිකව ලංකාව වගේ රටකට ඉන් ලොකු බලපෑමක් එල්ල වුණේ නෑ. නමුත් ගෙවුණ සතියේ ලංකාව තුළ Card Skimmers හැකිං ප්‍රහාරයන් ගණනාවක් වාර්ථා වුණා.
Card Skimmer කියන්නේ කුමක්දැයි නැවත පැහැදිලි කරගනිමු. ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර...