
Google සමාගම සතුව මේ වන විට සේවාවන් විශාල ගණනාවක් පවතිනවා. එයින් Google+ කියන්නේ ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන තොරතුරු හුවමාරු මාධ්‍යයක්. එසේම සමාජ ජාල මාධ්‍යයක් ලෙසින් පැවසූවත් නිවැරදියි.
කෙසේ නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී එල්ල වූ මහාපරිමාණ සයිබර් ප්‍රහාරයකින් Google+...