
කාලෙන් කාලෙට විවිධ දේවල් ලෝකෙට එකතු වෙනවා. පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා නිසා ලෝකයේ පැවැත්මට තර්ජනයක් එල්ල වීමේ නවතම තත්වයක් මේ වන විට උදා වෙමින් පවතිනවා. රියැලිටි ආකාරයේ ක්‍රීඩාවන් හරහා ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමේ අරමුණින් අනතුරුදායක තත්වයන්ට මුහුණ දීමට පවා පුද්ගලයන් පෙළබෙනවා....