සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday, 28 July 2015

Critical Persistent Injection Vulnerability in Apple App Store and iTunes

දිගින් දිගටම වාර්ථා වන පරිගණක වර්නලබිලිටි වෙනුවට ඊයේ දිනයේදී ඇන්ඩ්‍රොයිස් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියේ ඇති වල්නරබිලිටියක් සොය ගැනුනා. ඒත් සමගම ලෝකයේ ඇති මිලියන 950ක් පමණ වූ අන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන බලවත් අනතුරකට ලක්වුණා. අද මේ සටහන තබන්නේ තවත් වල්නරබිලිටියක සොයා ගැනීමක්...
Share:

Google Loon - New Google Project

ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙහි පෙර පරීක්ෂණයක් ස්වීට්සර්ලන්තයේදී සිදුකළත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කළ බව මීට සුළු මොහොතකට පෙර ගූගල් නිවේදනය කළා. ගූගල් සමාගමේ...
Share:

11 Security Mistakes You Probably Keep on Making

පරිගණකයක් භාවිතා කරනවා කියද්දි අද වෙනකොට කථා වෙන අළුත්ම දේ තමයි පරිගණක ආරක්ෂාව කියන එක. නමුත් ඔබ් පරිගණකයක් භාවිතා කරනවා නම් එය භාවිතයේදී යම් යම් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් ඔබ ඉන්නේ බරපතල අනාරක්ෂිත තත්ත්වයක. හැක් කිරීම් වැනි දේ දිනෙන් දින වැඩි වෙන පරිසරයක අපට...
Share:

Friday, 24 July 2015

RCSAndroid — Advanced Android Hacking Tool Leaked Online

ගෙවුණු සති කීපය පුරාම අන්තර්ජාලයේ දක්නට හැකිවුණේ ඉතාලියානු Hacking Team ආයතනය හැක් කිරීමෙන් හැකර්වරුන් ලබාගත් ගිගාබයිට් 400 දත්ත වලින් කොටසින්  කොටස එක් එක් ආකාරයෙන් ලොව තැනින් තැනින් කරලියට පිවිසීමයි. එහි නවතව තත්වය වන්නේ ඉතාමත් අන්තරායකර වන අන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම්...
Share:

Tuesday, 21 July 2015

Microsoft releases Emergency Patch Update for all versions of Windows

CVE-2015-2426 ලෙසින් නම් කර ඇති Remote Code Execution වල්නරබිලිටිය හරහා ප්‍රභල හැකින් ප්‍රහාරයන් එල්ල විය හැකි බැවින් මයික්‍රොසොෆ්ට් ඊයේ ඉතාමත් වැදගත් යාවත්කාල කිරීම කීපයක්ම නිකුත් කළා.  දැනට මයික්‍රොසොෆ්ට් සහය දක්වන සියලුම මෙහෙයුම් වන Windows Vista, Windows...
Share:

Saturday, 18 July 2015

Windows 10 - Cant Disable Automatic Updates

එළැබෙන 29 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 සංස්කරණයේදී ඔබ කැමති වුවද අකමැති වුවද මයික්‍රොසොෆ්ට් වෙතින් ලබාදෙන යාවත්කාල කිරීම් වලට අදාළ සැකසුම් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව මයිකොසොෆ්ට් ප්‍රකශකයෙක් කියා සිටියා. මෙය...
Share:

Tuesday, 14 July 2015

Disable Java in your browsers - new Java based Zero-day Exploit

ගෙවුණ සතිය පරිගණක සහ තාක්ෂණ ලෝකයට එතරම් සුභ වුණේ නෑ. ඒකට හේතුව වුණේ ලෝකයේ තැනින් තැනින් විවිධාකාරයේ හැක් කිරීම් සිදු වීම වැඩි වූ නිසයි. මෘදුකාංග වල පවතින තාක්ෂණික දෝෂ එසේත් නැතිනම් වර්නලබිලිටීස් භාවිතා කරමින් සිදු කරන ලද මේ හැක් කිරීම් වලට ෆ්ලෑස් ප්ලේයරය සහ ඕපන් SSL තාක්ෂණික...
Share:

Sunday, 12 July 2015

Spreading Android Malware...!!

Google Play Store හරහා බාගත කරගන්නා වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ භාවිතා වන "Cowboy Adventure" සහ "Jump Chess" යන මෙබයිල් ගේම් දෙක හරහා මේ වන විට ෆේස්බුක් ගිණුම් වලට අදාළ දත්ත Facebook-Credentials සොරා ගැනීමක් සිදුවෙමින් පවතින බව ESET පරිගණක ආරක්ෂණ මෘදුකාංග...
Share:

Thursday, 9 July 2015

OpenSSL Vulnerability - (CVE-2015-1793)

Vulnerability එකක් කියන්නේ මෘදුකාංගයක තියෙන රිංගන්න පුළුවන් හිදැසක් එහෙම නැතිනම් මෘදුකාංගයක පවතින දුර්වලතාවයක්. OpenSSL වල ඇති මේ වගේ Vulnerability එකක් හරහා OpenSSL බාවිතා කරන පරිගණක ජාල වලට රිංගීමේ උත්සාහයක් හැකර්වරුන් කළ නිසා OpenSSL වයාපෘතිය විසින් ඒ සදහා විසදුමක් ලෙස...
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers