
පරිගණකයක් භාවිතා කරන ඕනෑම කෙනෙකුට නිරන්තරයෙන්ම වද දෙන ගැටලු කීපයක් වෙයි. එකක් වෛරසයි. අනෙක ඊමේල් හරහා එන අනවශ්‍ය ඊමේල් ලිපියි. මේයින් පළමු කාණ්ඩය වන වෛයිරසයන් හේතුකොටගෙන සිදුවන දත්ත විනාශවීම දිනෙන් දින ඉහළ යන ගැටලුවක් වෙනවා සේම අනවශ්‍ය ඊමේල් එසේ නැතිනම් ස්පෑම් ආකාරයේ ඊමේල්...