
ඔයාලා දන්නවා ෆේස්බුක් මහා භයානක වචනයක් වෙන ගානට වැටිලා දැන් ලංකාවේ සිද්දවෙන දේවල් නිසා. ලෝකයේ සමාජීය ජාල වෙබ් අඩවි වලින් ඉතාමත් ජනප්‍රිය ෆේස්බුක් නිසා වලින් අනිසි ප්‍රයෝජන ගැනීම නිසා නිරපරාදේ ජීවිත ගණනාවක් අහිමි වුණා. කෙසේ නමුත් මගේ මේ පෝස්ටුව වෙන් වෙන්න්නේ ෆේස්බුක් වල ප්‍රයෝජන...