සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Remote Help

HelpItLanka ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ශණ අත්වැල තවත් පුලුල් කරමින් Remote Help නමින් නව සේවාවක් හදුන්වා දෙනු ලබයි. බොහොමයක් පරිගණක් සම්බන්ද උපකර සමූහයන්හි පලවෙන ගැටලු තත්වයන් වලට නොමිලේ දුර්ස්තව උපකාර කිරීම මෙහි අර්මුණයි. 

ක්ෂේත්‍රයේ  පලපුරුදු වෘත්තිකයින් විසින් සහය ලබාදෙනු ලබන මේ සේවාව තුලින් ඔබට මතුවෙන පරිගණක දෘඩාංග හා ජාලකරණ ගැටලු වලට විසදුම් ලබාගත හැකි වේ. මෘදුකාංග කේත් සම්බන්ද ගැටලු වලට ඉදිරියේදී  දුර්ස්තව විසදුම් ලබාදීම සිදුවෙනු ඇත. 

මේ සේවාව ලාබා ගැනීමට නම්,

1. ඔබ helpitlanka පේස්බුක් පිටුවේ සාමජිකයෙකු හෝ helpitlanka බ්ලෝගයේ සාමජිකයෙක් විය යුතුය.
2. ඔබේ පරිගනකයේ teamviewer මෘදුකාංගය ස්තාපිත කර තිබිය යුතුය
3. දුරකතන මගින් ඔබව සම්බන්ද කරගැනීමට ඕනෑ උනොත් ඒ වෙනුවෙන් සහය දැක්විය යුතුය.

පහල පෝරමය පුරවා හෝ helpitlanka පේස්බුක් පිටුවේ ඔබගේ ඉල්ලීම පල කර සහය පැතිය හැකිය. හැකි ඉක්මනින් ඔබව අපගේ ඇඩ්මින් වරයෙකු සම්බන්ද කරගනු ඇත.

Fill out my online form.

එමෙන්ම,
1. මේ සේවාව තුලින් දෘඩාංග හා ජාලකරණ ගැටලු වලට විසදුම් ලබාගත හැකි වේ
2. නිසිලෙස වින්‍යාශ ගත නොකල දෘඩාංග සම්බන්ද ගැටලු වලදී දෘඩාංග වලට හානි සිදු උනොත් ඒ පිලිබද වගකීමක් නොමැත.
3.යම් ගැටලුවකදී ඔබේ පරිගණකයට ලොග් උන පසු ගැටලුවට අදාල නොවන ලෙස පරිගණකය බාවිත කරන්නට උත්සාහා කරනවා නම් ඒ සබදතාවය නවතා දැමීමට ඔබට අයිතිය ඇත.
4. ජාල කරණ ගැටලු වලදී හෝ වෙනත් ගැටලුවකදී මුරපද බාවිතා වන අවස්තාවක් නම් කිසිදු මුරපදයක් ඔබ අපට ලබාදිය යුතු නොවන අතර එවන් අවස්තාවකදී මුරපද ඔබම ලබාදීමට
කාරුණික වන්න.
5. ගැටලුව විසදීම වෙනුවෙන් ගතවෙන කාලය ඔබේ පරිගණකයේ වේගය, ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය වැනි කරුණු මතද රදා පවතින බව මතක තබාගන්න.

තොරතුරු තාක්ශණයේ දියුණුව වෙනුවෙන් කරන මේ සමාජ සත්කාරයට ඔබත් එක් වන්න. 

Admin - HelpItLanka


8 comments:

Anonymous said...

aiye mata kiyala denna puluwan wewida?
hacking waladi ..
servers walata ho server ekak nawattanna krama tiyenawada kiyala....

Anonymous said...

hadissiye apitama kiyala server ekak hadaganna unoth salli gewalamada hadaganna one aiye??...

Admin -Help IT Lanka said...

හැක් කරන්න සර්වරයක් ඕනේම නෑ ..

Admin -Help IT Lanka said...

සර්වරයක් හදාගන්න එක බලපාන්නේ ඒ සර්වරය බාවිතා කරලා කරන්න යන දේ මතයි. පොඩි වැඩක් කරගන්න නම් අපී තියන පීසී එකක් උනත් සර්වරයක් කරගන්න පුලුවන්. ඒත් ලොකු වැඩකට එ කියන්නේ වෙබ් සර්වරයක් වගේ වැඩකට නම් ඉතින් සල්ලි දීලම තමයි එකක් ගන්න වෙන්නේ

Anonymous said...

etakota aiye....pita rata tiyena server ekak down karanna mokak wath nadda software ekak..

Anonymous said...

thank you aiye oyage adahas mata godak watinawa....

dan api hitamu server ekak adress ekak tiyenawa aiye..e adress aka anuwa apita e server eka down karanna puluwanda..?

Anonymous said...

mama atana mean kare aiye webserver ekak.......etakota DHCP ha FTP wage haddle karanna puluwan server ekak...hadanna puluwanda podi PC ekakin...High performance tiyenna one serever ekak hadanna/..namuth Punchi server ekakin Domain address ekak hadanna ehema puluwanda?

Anonymous said...

Api danagena inna one ne aiye PC ekaka server ekak down karanna puluwan krama..etakota aiye apita puluwanne ekata prathi prahara ella karanna puluwan software ekak hadanna..ekai..mama aiyagen me de ahuwe...nathuwa server ekak down karanna hitagena nemei..igenimata pamanai...

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers